760View
2m 27sLenght
3Rating

Loolkandura Estate in the Kandy district is the very first patch of tea was planted as a test after the failure of coffee plantation in Sri Lanka. With the wild success of this plantation, then 21-year-old planter James Taylor who was in charge of this plantation has been forever immortalized and has become a part of post-colonization history of Sri Lanka. ජේම්ස් ටේලර් විසින් මෙරට පළමු තේ පැලය සිටුවන ලද්දේ ලූල්කඳුර වතුයායේය.අදටද ඔහුගේ මතක සටහන් එහි දැකගත හැකිය.ඔහු විවේකය ගත කිරීමට යොදාගත් ආසනය අවට කඳුකරය නිරීක්ෂණ කිරීමට කදිම ස්ථානයකි.එමෙන්ම ලෝකානතය වැනි ප්‍රපාතාකර බෑවුමක් සහිත කඳුවැටියක්ද ලූල්කඳුර වතුයායේ පිහියා ඇත.